පිරිපහදු කළ ජලය මුදා හැරීමට පෙර සහාය දෙන ලෙස ජපානයේ ධීවර සම්මේලනය ඉල්ලයි.


ජපාන ධීවර සම්මේලනය ධීවරයන්ට සහය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලයි

.

අබලන් වී ඇති ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුහුදට මුදා හැරීමට සැලසුම් කර ඇති අතර ඊට පෙර මෙරට ධීවරයින්ට සහය වීමට පියවර ගන්නා ලෙස ජපාන ධීවර සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී. 

 

ජාතික ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති Sakamoto Masanobu සිකුරාදා ධීවර අමාත්‍ය Nomura Tetsuro වෙත ඉල්ලීම් ලැයිස්තුවක් භාර දී ඇත. 

 

ලබන වසරේ වසන්තයේදී පමණ සැලසුම් කර ඇති පිරිපහදු කළ ජලය මුදා හැරීමට පෙර ධීවරයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු කනස්සල්ලෙන් තොරව කරගෙන යාමට රජය උපකාර කිරීමේ අවශ්‍යතාවය සම්මේලනය අවධාරණය කර ඇත.

Comments