කාන්තාවක් සමඟ ජීවත් වූ පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අයකු අත්අඩංගුවට ගැනේ.


කාන්තාවන් සමග වාසය කළ පුද්ගලයා ඝාතනය කළ වරද කරු අත්අඩංගුවට ගනී

.

ඔසාකා ප්‍රදේශයේ කාන්තාවක් සමඟ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි එම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව ඔසාකා පොලිසිය පවසා ඇත. 

 

ඉරිදා අලුයම 2 ට පමණ Naniwa Ward හි පිහිටි Uri Tanaka නම් සැකකාර කාන්තාවගේ මහල් නිවාසයේදී Kyo Matsui නම් පුද්ගලයාට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඝාතනය කර ඇත. 

 

පොලිසිය පවසා සිටියේ විනාඩි 10කට පමණ පසු 119ට කතා කළ   Tanaka තම පෙම්වතාට පිහියෙන් ඇන ඇති බව පවසා ඇත. Matsui රෝහලට ගෙන ගියත් එහිදී ඔහුගේ පිටුපසට පිහියෙන් ඇනීමෙන් ඇතිවූ අධික රුධිරය වහනය හේතුවෙන් පැය දෙකකට පමණ පසු ඔහු මිය ගොස් ඇත.

76 Views

Comments