ස්පර්ශක තිර රහිත මුදල් ගෙවීමේ යන්ත්‍ර දැන් සහන සල්වල 


ජපාන සහන සැල්වල ඇති පහසුකම් තවත් ඉහළ නංවමින් පාවෙන ස්පර්ශක තිර සහිත POS  cash registers හඳුන්වා

.

ජපාන සහන සැල්වල ඇති පහසුකම් තවත් ඉහළ නංවමින් පාවෙන ස්පර්ශක තිර සහිත POS  cash registers හඳුන්වා දී ඇත. "Digi POS" ලෙසින් නම් කර ඇති මෙම තාක්ෂණය  ලෝකයෙන්ම  මුල්වරට හඳුන්වා දෙයි.

පසුගිය ජනවාරි 28 වන දා දින 7-eleven මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පහත දැක්වෙන වීඩියෝව  නිකුත්  කර තිබිණි.

 

https://youtu.be/1eG-Hv5tgdU

 

මෙවන් පද්ධතියක් හඳුන්වා දීමේ මූලික අරමුණ  පාර්ශවයෙන් හරහා corona වෛරසය පැතිරීම  වැළැක්වීමත් අනාගතයේදී එම සහන සැල් වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට ඇති වැඩකටයුතු ප්‍රමාණය අඩු කිරීමත්ය.

Comments