බටහිර ජපානයේ ටොටෝරි ප්‍රාන්තයේ හිරු උදාව චමත්කාර ජනක වෙයි.


ටොටෝරි ප්‍රාන්තයේ චමත්කාරජනක හිරු උදාවක් දිස්වෙයි

.

බටහිර ජපානයේ මිනිසුන් විසින් කලාපයේ උසම කඳු මුදුනේ දුර්ලභ හා විශ්මයජනක දර්ශනයක් භුක්ති විඳ ඇත ඒ ටොටෝරි ප්‍රාන්තයේ ඩේසන් කන්ද මුදුනේ පිටුපසින් හිරු උදාවයි. 

 

සූර්යයා මැණිකක් මෙන් බබළන බැවින් එය "දියමන්ති ඩේසන්" නම් සංසිද්ධියක් නිර්මාණය කර ඇත. සාමාන්‍යයෙන් එය කාලගුණයට අනුව පෙබරවාරි සහ ඔක්තෝබර් පමණ දැකගත හැක. 

 

1,000 ක් පමණ මිනිසුන් යෝනාගෝ මාලිගාවට රැස්ව සිටියේ අපූරු දසුනක් නැරඹීමටය. එහි පැමිණි පිරිමි නරඹන්නෙක් පවසා සිටියේ වලාකුළු නොතිබීම ගැන ඔහු සතුටු වෙන බවත් ඔහුට ශක්තියක් සහ ප්‍රබෝධයක් දැනුනු බවත් ය.

58 Views

Comments