ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසිය ෂිබුයා වෙත දැඩි අවධානය යොමු කරයි


දකුණු කොරියාවේ අනතුරු වලින් පසු හැලොවීන් දිනයේ ෂිබුයා හි මුර සංචාර වැඩි කරයි

.

දකුණු කොරියාවේ සෝල් නගරයේ තෙරපීමකින් සිදු වූ අනතුර හේතුවෙන් ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලීසිය හැලොවීන් දිනයේ ශිබුයා හි ආරක්ශාව දැඩි කර තිබෙනවා.

දැඩි අවධානයෙන් හැලොවීන් දිනය සමරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී

තවද "රාත්‍රී කාලයේ කාර්ය මණ්ඩල මුර සංචාර පැවැත්වීම වැනි අපගේ සුපරීක්ෂාකාරී කටයුතු අපි ශක්තිමත් කරනවා" යැයි ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි .

138 Views

Comments