විෂ වායුවක් ආඝ්‍රහනය වී Du Pont-Toray Co කම්හලේ 4ක් රෝහලේ


මධ්‍යම ජපානයේ Du Pont-Toray Co රසායනික කම්හලේ කාබන් මොනොක්සයිඩ් විෂවීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා

.

මධ්‍යම ජපානයේ Du Pont-Toray Co රසායනික කම්හලේ කාබන් මොනොක්සයිඩ් විෂවීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. 

වයස අවුරුදු 40 ත් 60 ත් අතර වයස්වල පසුවන මෙම පුද්ගලයින් සිව්දෙනා අනතුර සිදු වන විට තාප ප්‍රතිරෝධී උපකරණ පිරිසිදු කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.  

අදාල අවස්ථාවේ දී මේ අතරින් 50 හැවිරිදි එක් අයෙකුට තාවකාලිකව සිහිය නැති වී තිබෙන බවත් පසුව ඔහු යථා තත්වයට පත් වූ බවත් වාර්තා වේ.

 

 
128 Views

Comments