කාන්තාවකගේ නිවසකට වැසිකිළි කවුළුවක් කඩා ඇතුලු වී ඇයට ලිංගික අතවර කල අයෙක් Higashiosaka නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
40 හැවිරිදි අදාල කාන්තාව රැකියාව නිමවී නිවසට පැමිණ සිට ඇති අතර සැකකරු නිවසට ඇතුලු වී ඇයගේ අත් දෙක බැඳ ලිංගික අතවර කර තිබෙනවා.
අදාල සැකකරු Tetsuya Takegami නම් 30 හැවිරිදි අයෙක්.