බල්ලෙකු සපා කෑමෙන් දැරියකට බරපතල තුවාල සිදු වී ඇත


වයස අවුරුදු 3 වන එම දැරියගේ ශ්වාසනාලයට දැඩි හානි සිදු වී ඇත

.

මෙම අවාසනාවන්ත සිදු වීමට මුහුණ දී ඇත්තේ ඔයිටා ප්‍රාන්තයේ උසුකි නගරයේ 3 හැවිරිදි දැරියකි.

සුනඛයා ඇයගේ මුහුණ හා පපු ප්‍රදේශය සපා කා ඇත. මේ හේතුවෙන් ඇයගේ ශ්වාසනාලයට බරපතල හානි සිදු වී ඇත.

පොලීසිය, සුනඛයා පිළිබඳව සොයා බැලීමේදී සුනඛයාගේ කර පටියට හානි සිදු වී ඇති බව නිරීක්ශණය කලේය. එම නිසා, සුනඛයා නිසි ලෙස නඩත්තු නොකළ බව පවසමින් සුනඛයාගේ හිමිකරු වන  ස්වයං රැකියාවක යෙදෙන 49 හැවිරිදි කාන්තාවකට නඩු පවරන ලදී.

154 Views

Comments