කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීම් ඉහළට


ජපානයේ කාන්තාවන් අතර සියදිවි නසාගැනීම් පිට පිට දෙවැනි වසරටත් ඉහළ ගොස් තිබේ

.

සියදිවි නසා ගැනීම් වැඩි වීමට හේතුව ලෙස COVID-19 වසංගතය මධ්‍යයේ මතු වූ මානසික ආබාධ සහ පවුල් සබඳතාවල වෙනස්කම් බලපා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

අවුරුදු 20 සහ 40 ගණන්වල පසුවන අයගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව අඛණ්ඩව දෙවන වසර සඳහා වැඩි අගයක් විය. රැකියා විරහිත පුද්ගලයන්ගේ සියදිවි නසාගැනීම් විශාල ලෙස ඉහළ ගොස් ඇත.

131 Views

Comments