50cm පරතරයකදිත් ඔමික්‍රෝන් ආසාදනය විය හැකියි.


RIKEN නම් වූ පර්යේෂණ  මධ්‍යස්ථානයේ පර්යේෂකයන්  කිහිප දෙනෙක් විසින්  සුපිරි පරිගණකයක් යොදාගනිමින්

.

RIKEN නම් වූ පර්යේෂණ  මධ්‍යස්ථානයේ පර්යේෂකයන්  කිහිප දෙනෙක් විසින්  සුපිරි පරිගණකයක් යොදාගනිමින්  දියත් කරන ලද පර්යේෂණයක තොරතුරු වලින්  අනාවරණය වී ඇත්තේ ඔමික්‍රෝන්  ප්‍රභේදයේ පැතිරීමේ ප්‍රබලතාවය හේතුවෙන් මුඛ  ආවරණ  පළඳා වුවද සෙන්ටිමීටර් 50 ක පරතරය ඇතිව  මුහුවන දෙදෙනෙකුගෙන් වෛරසය පැතිරීමේ අවදානමක් සහිත බවයි.

 

omicron ප්‍රභේදය  පෙර පැවති ඩෙල්ටා ප්‍රභේදයට වඩා  50% ක පැතිරීමේ ප්‍රබලතාවක් පෙන්වයි. මේ වන විට ලෝ පුරා පැතිර යන ඔමික්‍රෝන්  ප්‍රභේදය  ආසාදනය වීම අඩු කිරීමට නම්  මුඛ ආවරණ පැළඳීම පමණක් නොව එකිනෙකා අතර අවම මීටර් එකකවත් පරතරයක් තබා ගැනීම සහ සංවාදයේ යෙදීම හැකි තරම් අඩු කිරීම  සිදු කළ යුතු බව  මෙම පර්යේෂකයින් ගේ මතයයි .

Comments