සෙන්දායි නගරයේ වේගයෙන් පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය


මාස දෙකක් ඇතුලත ආසාදිතයින් 1000 ඉක්මවා ඇති බව නගරාධිපති පවසයි

.

සැප්තැම්බර් 6 වෙනිදා සිට මේ දක්වා අසාදිතයින් 1000 ඉක්මවා ඇති බව බලධාරීන් පවසයි. මෙම නව කොරෝනා ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බව සෙන්දායි හි සෞඛ්‍ය බලධාරීන් පවසයි.

එම නිසා තව දුරටත් මුහුණු ආවරණ පැලඳීම හා දෑත් පිරිසිඳුව තබා ගනිමින් ආරක්ශිතව සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

144 Views

Comments