Panasonic Holdingsහි නව බලාගාරය කැන්සාස් ප්‍රාන්තයේ


පැනසොනික් හෝල්ඩිංග්ස් කෝපරේෂන්හි නව බලාගාරයක් එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ඉදිකිරීමට නියමිත බව එම සමාගම පවසනවා.

.

පැනසොනික් හෝල්ඩිංග්ස් කෝපරේෂන්හි නව බලාගාරයක් එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ඉදිකිරීමට නියමිත බව එම සමාගම පවසනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 4 ක් පමණ ආයෝජනය කිරීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ.

ඒ අනුව 2024 වර්ෂය වන විට ගිගාවොට් පැය 30ක නිෂ්පාදන ධාරිතාවයකින් බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

103 Views

Comments