අප්‍රිකානු අලියන්ගේ අභිජනනය අසාර්ථකයි!


වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අප්‍රිකානු අලියන් අභිජනනය කිරීමට ජපානය දැරූ පළමු උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

.

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අප්‍රිකානු අලියන් අභිජනනය කිරීමට ජපානය දැරූ පළමු උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

මෙම අභිජනන වැඩසටහන යටතේ Miyagi ප්‍රාන්තයේ Sendai හි Yagiyama සත්වෝද්‍යානයේ සිටි ලිලී නම් අප්‍රිකානු ගැහැණු අලියෙකු Akita නගරයේ Akita Omoriyama සත්වෝද්‍යානයට මාරු කර තිබෙනවා. මෙම ගැහැනු අලියා Daisuke නම් ගවයෙකු සමඟ සංසර්ගයේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ගවයා ඊට පෙර මියගොස් තිබෙනවා. 

ඒ හේතුවෙන් මෙම අභිජනන ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

119 Views

Comments