අඹුසැමි ආරවුල්


42 හැවිරිදි ස්වාමිපුරුෂයා 30 හැවිරිදි බිරිඳට පහර දෙයි

.

ඊයේ (2) උදෑසන හොක්කයිදෝ ප්‍රාන්තයේ අසහිකාවා ප්‍රදේශයේ නිවසකදී 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි වූ තම බිරිඳට පහරදීම හේතුවෙනි. 42 හැවිරිදි පුද්ගලයා ආපනශාලා සේවකයෙකි.

පහර කෑමට ලක් වූ කාන්තාව මීට පෙර තමාට සිදුවන පහර දීම් පිලිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. 42 හැවිරිදි පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසු සියල චෝදනා පිළිගෙන ඇත.

මෙම පුද්ගලයාට ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීම පිලිබඳ මීට පෙර බිරිඳ විසින් පැමිණිලි කර තිබෙන නිසා පොලීසිය විසින් වැඩි දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරයි.

129 Views

Comments