බිරිඳව මුහුදට තල්ලු කළ සැමියා අත්අඩංගුවට


තම ආබාධිත බිරිඳ  මුහුදට තල්ලු කර ඝාතනය කල පුද්ගලයකු Kanagawa ප්‍රාන්ත පොලිසිය විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

තම ආබාධිත බිරිඳ  මුහුදට තල්ලු කර ඝාතනය කල පුද්ගලයකු Kanagawa ප්‍රාන්ත පොලිසිය විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(02) සවස 5:30ට පමණ Oiso වරායේදී මෙම පුද්ගලයා තම බිරිඳ මුහුදට තල්ලු කර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසා සිටින්නේ මොහු තම බිරිඳට ඇවිදීමට ආරාධනා කර ඇයව මෝටර් රථයකින් වරායට ගෙන ගොස් රෝද පුටුව මුහුදට දමා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් Kanagawa ප්‍රාන්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

120 Views

Comments