හයිපර්සොනික් මිසයිල හඳුනා ගැනීමට විශේෂ ඩ්‍රෝන යානා


හයිපර්සොනික්(අධි ධ්වනික) මිසයිල හඳුනා ගැනීම සඳහා විශේෂ ඩ්‍රෝන යානා යෙදවීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

.

හයිපර්සොනික්(අධි ධ්වනික) මිසයිල හඳුනා ගැනීම සඳහා විශේෂ ඩ්‍රෝන යානා යෙදවීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

චීනය, උතුරු කොරියාව වැනි රටවල් විසින් නිපදවන හයිපර්සොනික් මිසයිල, ශබ්දය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කරන බැවින් ජපානය සතුව දැනට පවතින මිසයිල ආරක්ෂණ පද්ධතියට එවැනි මිසයිල ක්ෂණිකව හඳුනා ගැනීමට හැකියාවක් නැහැ.

ඒ හේතුවෙන් අධෝරක්ත සංවේදක වලින් සමන්විත  ඩ්‍රෝන යානා දුසිම් ගනනක් ජපාන මුහුද හරහා පැය විසිහතර පුරාම නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.

 

123 Views

Comments