මාලු හොරාට වැඩ වරදී


Kobe නගරයේ විසිතුරු මත්ස්‍ය වෙළඳසැලකින් මත්ස්‍යයන් සොරාගත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Kobe නගරයේ විසිතුරු මත්ස්‍ය වෙළඳසැලකින් මත්ස්‍යයන් සොරාගත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා පසුගිය මස 22 වනදා රාත්‍රියේ අදාල වෙළඳසැලට ඇතුලු වී එහි ටැංකියක සිටි විසිතුරු මසුන් 500ක් පමණ දැලක් ආධාරයෙන් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෙළඳසැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි අයෙක්.

121 Views

Comments