අරුම පුදුම සුළං ධාරාවක් Fukuoka ප්‍රදේශයෙන්


ඊයේ(03) උදෑසන 11.00ට පමණ Fukuoka ප්‍රදේශයේ ටොනේඩෝ ආකාරයේ සුලං ධාරාවක් හටගෙන තිබෙනවා.

.

ඊයේ(03) උදෑසන 11.00ට පමණ Fukuoka ප්‍රදේශයේ ටොනේඩෝ ආකාරයේ සුලං ධාරාවක් හටගෙන තිබෙනවා.

සුදු පැහැ ඝනකම් රේඛාවක් ආකාරයෙන් පොළොවේ සිට උඩට මෙම සුලං ධාරාව දිස් වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ.

අදාල අවස්ථාවේ කිසිවෙකුත් ඒ අසල සිට නොමැති අතර කිසිවෙකුටත් ඉන් හානියක් සිදුවී නැහැ.

166 Views

Comments