ජපානයට නව මුදල් නෝට්ටු 3ක්


නව මුදල් නෝට්ටු තුනක් නිෂ්පාදනය කිරීමට ජපාන ජාතික මුද්‍රණ කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

.

යෙන් 10,000 නෝට්ටුව ඇතුළු නව මුදල් නෝට්ටු තුනක් නිෂ්පාදනය කිරීමට ජපාන ජාතික මුද්‍රණ කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

Yukichi Fukuzawa විසින් නිර්මාණය කරන ලද මෙම නෝට්ටු මුද්‍රණය කිරීම ජුනි මාසයේදී ආරම්භ වී ඇති අතර 2024 වර්ෂයේ මුල් භාගයේදී ඒවා සංසරණයට යෙදවීමටයි ජපන් රජය අපේක්ෂා කරන්නේ.

මේ අනුව ජපාන ව්‍යාපාරික Eiichi Shibusawaගේ රුව සහිතව යෙන් 10,000 මුදල් නෝට්ටුවද, Umeko Tsudaගේ රුව සහිතව යෙන් 5,000 නෝට්ටුවද, Shibasaburo Kitasatoගේ රුව සහිතව යෙන් 1,000 නෝට්ටුවද ජපන් මුද්‍රණ කාර්යංශය විසින් මුද්‍රණය කර තිබෙනවා.

 

93 Views

Comments