ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක් වෘත්තියෙන් සමුගනී


ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක් වන Masahiro Nakai අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාසයක පමණ කාලයක් විවේක ගන්නා බව ඊයේ(04) නිවේදනය කළා.

.

ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක් වන Masahiro Nakai අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාසයක පමණ කාලයක් විවේක ගන්නා බව ඊයේ(04) නිවේදනය කළා.

මේ වන විට 50 වැනි වියේ පසුවන ඔහු පසුගිය මාසයේද අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබුණා.

කෙසේවෙතත් ඔහු මෙහෙයවන රූපවාහිනී වැඩසටහන් ඔහුගේ ඉවත්වීමෙන් පසු මෙහෙයවන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කර නැහැ.

89 Views

Comments