වසර තුනකට පසු Fukui බලාගාරයේ න්‍යෂ්ටික අභ්‍යාසයක්


ජපන් රජය විසින් Fukui ප්‍රාන්තයේ Mihama බලාගාර පරිශ්‍රයේදී න්‍යෂ්ටික අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

.

ජපන් රජය විසින් Fukui ප්‍රාන්තයේ Mihama බලාගාර පරිශ්‍රයේදී න්‍යෂ්ටික අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

සිකුරාදා ආරම්භ වූ මෙම තෙදින අභ්‍යාසයට කැබිනට් කාර්යාලයේ, න්‍යෂ්ටික නියාමන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් ඇතුළුව 4,180ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් මෙලෙස අභ්‍යාසයක් පවත්වා ඇත්තේ වසර තුනකට පසුව වීම ද විශේෂත්වයක්.

 

93 Views

Comments