පුතෙක් තම මව ඝාතනය කරයි


ඔහුගේ මව 87 හැවිරිදි විය

.

51 හැවිරිදි පුතෙකු විසින් 87 හැවිරිදි තම මව නිවස තුල දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චිබා ප්‍රාන්තයේ ෆුනබාෂි පොලිස් ස්ථානය 51 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 03 වැනිදා පස්වරු 2.30 ට පමණ ඔහුගේ මවට (87) නිවස තුලදී පහර දී කශේරුකාව කැඩීම වැනි බරපතළ තුවාල සිදුකිරීම නිසා මව මරණයට පත් විය.

පොලිසියේ දී එම පුද්ගලයා සියළු චෝදනා පිලිගෙන ඇති අතර පොලිසිය මේ පිලිබඳව වැඩිදුරටත් පරීක්ශණ පවත්වයි.

110 Views

Comments