දකුණු කොරියාවේදී මියගිය තරුණයාගේ දේහය නිවසට


දකුණු කොරියාවේ හැලොවීන් උත්සවයක් අතරතුර තෙරපීමක් හේතුවෙන් මියගිය Tomikawa නම් තරුණයාගේ දේහය අද(05) සවස ඔහුගේ උපන් නගරය වන Nemuro වෙත රැගෙනවිත් තිබෙනවා.

.

දකුණු කොරියාවේ හැලොවීන් උත්සවයක් අතරතුර තෙරපීමක් හේතුවෙන් මියගිය Tomikawa නම් තරුණයාගේ දේහය අද(05) සවස ඔහුගේ උපන් නගරය වන Nemuro වෙත රැගෙනවිත් තිබෙනවා.

දේහය පෙරේදා(04) Narita ගුවන් තොටුපළ වෙත ළඟා වූ අතර ඊයේ(05) ටෝකියෝවේ සිට Nakashibetsu ගුවන් තොටුපළ දක්වා ගුවන් මගින් ගෙනවිත් තිබුණා.  

මියගිය තරුණයා මේ වසරේ ජූනි මාසයේදී අධ්‍යාපන කටයුතු සඳහා දකුණු කොරියාවට ගිය අයෙක්.

106 Views

Comments