ටෝකියෝ නුවර වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන දෙවන දිනටත් 20,000 ඉක්මවා ඇත.
ඒ අතරින් රෝගීන් 38 දෙනෙකු ඉතා බරපතළ තත්ත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
රෝහල වල ධරිතාවයද එනවිට 53.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් දිනෙන් දින ටෝකියෝ නගරය අසීරු තත්ත්වයකට ලං වෙමින් පවතී.