Tokyo  ආසාදිතයන් ගණන නැවතත් 20000 ඉක්මවයි


ටෝකියෝ නුවර වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන දෙවන දිනටත් 20,000

.

ටෝකියෝ නුවර වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන දෙවන දිනටත් 20,000 ඉක්මවා ඇත.

ඒ අතරින් රෝගීන් 38 දෙනෙකු  ඉතා බරපතළ තත්ත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

 

රෝහල වල ධරිතාවයද එනවිට 53.1%ක් දක්වා ඉහළ ගොස් ඇති  බැවින්  දිනෙන් දින ටෝකියෝ නගරය අසීරු තත්ත්වයකට ලං වෙමින් පවතී.

 

385 Views

Comments