ජපන් - චීන නායකයන් හමුවීම ලබන සතියේ


අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර රැස්වීමකට සමගාමීව ජපන් අගමැති Fumio Kishida ලබන සතියේ චීන ජනපති Xi Jinping සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

.

අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර රැස්වීමකට සමගාමීව ජපන් අගමැති Fumio Kishida ලබන සතියේ චීන ජනපති Xi Jinping සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

එය 2019 දෙසැම්බරයෙන් පසු ජපානයේ සහ චීනයේ දේශපාලන නායකයින් අතර පැවැත්වෙන පළමු හමුවයි.

ඒ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස චීන ජනපති Xi Jinping පසුගිය මාසයේදී තුන්වන පස් අවුරුදු ධූර කාලය ලබා ගැනීමෙන් ටික කලකට පසුව වීමද විශේෂත්වයක්.

 

101 Views

Comments