ජපානයේ KFC නිෂ්පාදනවල මිල ඉහළට


සමාගම මේ බව ඊයේ(03) නිවේදනය කළේය.

.

ජපානයේ Kentucky Fried Chicken සමාගම ඊයේ(03) නිවේදනය කළේ “ඔරිජිනල් චිකන්” ඇතුළු නිෂ්පාදන 59ක මිල ලබන 8 වැනිදා සිට ඉහළ දමන බවයි.  

තිරිඟු පිටි සහ පිසින තෙල් මිල ඉහළ යාම ඊට හේතුවයි.  

මෙය පසුගිය වසරේ ජූලි මාසයෙන් පසු මිල ඉහළ යාමේ දෙවැනි අවස්ථාවයි.  

ඒ අනුව මුල් කුකුල් මස් මිල යෙන් 260 සිට 290 දක්වා ඉහළ යනු ඇත.

249 Views

Comments