ඕසකා වෛද්‍ය මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක්


ඕසකා වෛද්‍ය මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

.

ඕසකා වෛද්‍ය මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

Phobos" නමැති සයිබර් අපරාධ කල්ලිය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පද්ධතියේ දත්ත නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔවුන් මුදල් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

රෝගීන්ට ආහාර සපයන Sakai නගරයේ ඉවුම් පිහුම් මධ්‍යස්ථානයක් වන බෙල් කිචන් හි පද්ධතිය ඔස්සේ මෙම සයිබර් ප්‍රහාරය දියත් කර තිබෙනවා.

එම ආහාර සපයන ස්ථානයේ පරිගණක පද්ධති වලට ද ransomware නම් වෛරසයක් ඇතුලු වී ඇති බවයි එහි කළමනාකරු පවසා සිටියේ.

93 Views

Comments