පාසැල් සිසුවියකට සියදිවි නසාගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට


ගඟට පනින්නැයි බල කර ඇත

.

පාසැල් සිසුවියකට සියදිවි නසාගැනීමට අනුබල ලබාදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Saitama නගරයේ පදිංචි Yuya Nozaki නමැත්තා හා Yokohama ප්‍රදේශයේ ජීවත් වූ අදාල දැරිය සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති පුද්ගලයන් අදහස් පළ කරන සමාජ ජාල වෙබ් අඩවියකින් දැන හඳුනා ගෙන තිබෙනවා.

පසුව සැප්තැම්බර් 23 වැනිදා රාත්‍රියේ Nozaki විසින් දැරියව Sagamihara නගරයේ Midori කඳුකරයට ගෙන ගොස් ඇති අතර එහි පාලමක් මත සිටුවා පසුව ගඟට පනින්නැයි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

 

145 Views

Comments