Amori ප්‍රාන්තයේ ගින්නකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

ඊයේ (20) රාත්‍රී 9.20 ට පමණ Aomori ප්‍රාන්තයේ වර්ග මීටර් 140ක මහල් නිවසක ගින්නක් හටගෙන තිබේ.

පිළිස්සුණු නටබුන් අතරින් පුද්ගලයන් දෙදෙනෙකු සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව තහවුරු විය.  

හචිනොහේ පොලිස් ස්ථානය ගින්නට හේතුව සොයා පරීක්ෂණ පවත්වයි.

50 Views

Comments