උමං මාර්ගයක් තුළ දී වයස අවුරුදු 20ක කාන්තාවක් දූෂණය කරයි


මාසයකටත් අඩු කාලයක දී සැකකරු අත්අඩංගුවට

.

ඔක්තෝම්බර් මස මුලදී Sapporo හි උමං මාර්ගයකදී මෙම අපරාධය සිදු වී ඇත.

උමං මාර්ගයේ ගමන් කරමින් සිටි 20 හැවිරිදි කාන්තාවකට 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු වන හිරෝයා ඔකුබෝ නම් පුද්ගලයා විසින් බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර ඇත. ඇයව දූෂණය කිරීමෙන් පසු ඔහු ඇයගේ යටඇඳුම ද සොරකම් කර ඇත.

මෙම සිදුවීම පොලීසියට වාර්තා වීමෙන් පසු පොලිසිය විසින් උමං මාර්ගය අසළ ඇති ආරක්ෂිත කැමරා මගින් සැකකරු හඳුනාගෙන ඇත.

පොලිසිය මේ පිලිබඳව වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බව පවසයි

115 Views

Comments