ජපානයේ කාර්යාල සේවකයාගේ අසහනය


හිංසනය වැළැක්වීමේ ආඥාපනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට

.

නගෝයා නගරයේ මාර්ගයක ගමන් සිටි 20 හැවිරිදි කාන්තාවක් යටි කයට ඇඳ සිටි ඇඳුම උස්සා ඇයට හිංසාවට ලක් කළ  41 හැවිරිදි කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා නගෝයා හි නකගාවා ප්‍රදේශයේ Murakami Takamasa නම් 41 හැවිරිදි සමාගම් සේවකයෙක්  වන අතර මේ වන විට Murakami Takamasa හිංසනය වැළැක්වීමේ ආඥාපනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

 
120 Views

Comments