Fukushima ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදීම ඇනහිටී


Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදීම ඇනහිට තිබෙනවා.

.

2011 සිදුවූ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාර ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ කටයුතු ඇනහිට ඇති බව ජපාන රජය පවසනවා.

ඒ තාක්ෂණික දුෂ්කරතා සහ Tokyo Electric Power Co Holdings හි මූල්‍ය තත්ත්වය හේතුවෙනුයි.

ජපන් විගණන මණ්ඩලය කියා සිටියේ බලාගාරය පිරිසිදු කිරීම, අවට පරිසරය පවිත්‍ර කිරීම සහ ආපදාවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා අප්‍රේල් මාසය වන විට රජය යෙන් ට්‍රිලියන 10.2 ක පොලී රහිත ණයක් TEPCO වෙත ලබා දී ඇති බවයි.

99 Views

Comments