ප්‍රති මිසයිල නාශක ලෙස Railguns අත්හදා බැලීමට ජපානය සැරසෙයි


ප්‍රති මිසයිල නාශක ලෙස විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙන් ක්‍රියාත්මක කරන ...

.

ප්‍රති මිසයිල නාශක ලෙස සහ නෞකා නාශක ලෙස අති සාර්ථකව භාවිතා කළ හැකි Railguns ලෙස හඳුන්වන ශබ්දයේ වේගය ඉක්මවන සුපර්සොනික් ඝනයේ ප්‍රහාරක අභිය නිපදවීම සම්බන්ධයෙන් ජපානය සිය පර්යේෂණ කටයුතු ආරම්භක කිරීමට සැරසෙන බව සැලවේ.

  • කොරියාව විසින් පසුගියදා අත්හදා බලනු ලැබූ මිසයිල පද්ධතිය මෙදා අභියෝගයක් එල්ල කිරීමට මෙම නව ජපාන Railguns ආරක්ෂක ව්‍යාපෘතිය සමත් වනු ඇති බවට අනාවැකි පළ කර ඇත. පුපුරණ ද්‍රව්‍ය භාවිතා නොකර විද්‍යුත් චුම්බක තරංග භාවිතා කර  ශබ්දයේ වේගය ඉක්මවමින් නිවැරදි ඉලක්කයකට ප්‍රහාර එල්ල කිරීමට මෙම අවියට හැකියාව පවතී. ජපාන ජාතික මිසයිල ආරක්ෂක පද්ධතිය තවත් ශක්තිමත් කිරීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වාස කෙරේ. ජපාන රජය විසින් මෙම නව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් බ්ලියන 6.5 ක්  දැනටමත් වෙන්කර ඇති බව ආරංචි මාර්ග සනාථ කරයි.

Comments