ජපන් ජාතිකයෙක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට


G20 සමුළුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ ජපන් ජාතිකයෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ලබන සතියේ පැවැත්වීමට නියමිත G20 සමුළුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ ජපන් ජාතිකයෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාසයේ අගභාගයේදී ඉන්දුනීසියාවට පැමිණ ඇති 57 හැවිරිදි මෙම පුද්ගලයා පෙරේදා(07) Banyuwangi හි වීදියක බැනරයක් දිග හැර විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉන්දුනීසියානු පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර එලඹෙන නොවැම්බර් 15-16 දිනවල බාලි හිදී G20 සමුළුව පැවැත්වීමට ඉන්දුනීසියාව සැලසුම් කර තිබෙනවා.

73 Views

Comments