කුසගින්නේ තබා පුතා මැරූ මවට සිර දඬුවම්


යහළුවාගේ බලපෑමෙන් පුතා බඩගින්නේ තබා මරණයට පත්කල මවට සිර දඬුවම් ලබා දී තිබෙනවා.

.

යහළුවෙකුගේ බලපෑම යටතේ 2020 දී තම 5 හැවිරිදි පුතා කුසගින්නේ තබා මරා දැමීම සම්බන්ධයෙන් 40 හැවිරිදි කාන්තාවකට වසර 5 ක සිර දඬුවමක් ජපානයේ මහාධිකරණය විසින් ලබා දී තිබෙනවා.

අදාල කාන්තාවට 2016 අප්‍රේල් මාසයේදී පමණ Emiko Akahori නම් යහළුවා මුණගැසී ඇති අතර 2019 අගෝස්තු මාසයේදී ඇගේ තුන්වන පුත්‍රයා වන Shojiro හට ලබා දුන් ආහාර අඩු කිරීමට ඇය කටයුතු කර තිබුණා.

පසුව 2020 අප්‍රේල් 18 වන දින දරුණු මන්දපෝෂණයෙන් ඇගේ පුත්‍රයා මියගොස් තිබුණා.

94 Views

Comments