හෙද පහසුකම් සපයන ආයතනයකින් අලුත් වැඩක්


ජපානයේ ප්‍රාදේශීය හෙද පහසුකම් සපයන ආයතනයක් විසින් ශක්තිමත් පිරිපුන් සිරුරුවලින් යුත් කාර්ය මණ්ඩලයක් භාවිතා කිරීමට කටයුතු කර තිබෙනවා.

.

ජපානයේ ප්‍රාදේශීය හෙද පහසුකම් සපයන ආයතනයක් විසින් ශක්තිමත් පිරිපුන් සිරුරුවලින් යුත් කාර්ය මණ්ඩලයක් භාවිතා කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ හෙද පහසුකම් ලබන ආබාධිත සහ වැඩිහිටි පදිංචිකරුවන්ට ආරක්ෂාව සහ විශ්වාසය දැනවීම සඳහායි.

මෙම ආයතනය විසින් අභ්‍යන්තර “කායවර්ධන කණ්ඩායමක්” ද පිහිටුවා ඇති අතර රැකියා විරහිත මලල ක්‍රීඩාවට නැඹුරු පිරිමින් සහ කාන්තාවන් මේ සඳහා බඳවා ගැනීමටද තීරණය කර තිබෙනවා.

84 Views

Comments