ජපානය සහ එක්සත් ජනපදය ඔවුන්ගේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර “Two plus Two” නම් ආරක්ෂක සාකච්ඡාව ජනවාරි මාසයේදී පැවැත්වීමට සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
ජපානයේ ජාතික ආරක්ෂක උපායමාර්ගයේ සැලසුම්ගත සංශෝධනයකින් පසුව මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව මෙහිදී ජාතියේ දිගුකාලීන ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති මාර්ගෝපදේශ තවත් ප්‍රධාන ආරක්ෂක ලේඛන දෙකක් සමඟ යාවත්කාලීන කිරීමටද නියමිතය.