Ibaraki ප්‍රාන්තයට භූකම්පනයක්


Ibaraki ප්‍රාන්තයේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

.

ඊයේ(09) පස්වරු 5:40 ට දකුණු Ibaraki ප්‍රාන්තයේ කිලෝමීටර් 50ක් ගැඹුරින් තීව්‍රතා පරිමාණයෙන් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් පරිමාණ ඒකක 5ක් ලෙසයි දැක්වුණේ.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද මේ දක්වා නිකුත් කර නොමැති අතර හදිසි මරණ හෝ තුවාල කිසිවක්ද මෙතෙක් වාර්තා වී නැහැ.

 

126 Views

Comments