යුක්රේනයේ සටන්වලට සහභාගී වූ ජපන් ජාතිකයෙක් මිය යයි


යුක්රේනයේ සටන්වලට සහභාගී වූ ජපන් ජාතිකයෙක් මියගොස් තිබෙන බව අද වාර්තා වුණා.

.

ප්‍රධාන කැබිනට් ලේකම් Matsuno අද(11) උදෑසන මාධ්‍ය හමුවකදී නිවේදනය කළේ යුක්රේනයේ රුසියානු හමුදාව සමඟ සටන් වැදීමට සහභාගී වූ 20 හැවිරිදි ජපන් ජාතිකයෙකු මිය ගිය බවයි. 

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු ජපන් ජාතිකයෙකු මියගිය පළමු අවස්ථාවද මෙය වනවා

එම පුද්ගලයා පසුගිය 9 වන දින යුක්රේනයේ දී මිය ගිය බවයි  යුක්රේනයේ ජපාන තානාපති කාර්යාලය තහවුරු කර තිබෙන්නේ. 

 

128 Views

Comments