කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට


කාන්තාවකට ලිංගික හිරිහැර කරලා

.

ඊයේ දිනයේ Ota නගරයේ නගරයේ 21 හැවිරිදි පිලිපීන ජාතික කාර්යාල සේවකයෙකු අශෝභන ලෙස කාන්තාවකට ලිංගික හිරිහැර සිදු කර ඇත


මෙම පිලිපීන ජාතිකයා ඇගේ නිවසේ දී ඇයගේ අඳුමට උඩින් ඇයගේ යටි කය ස්පර්ෂ කර ඇති බව එම කාන්තාව පවසයි. කෙසේ වෙතත් Ota පොලිස් ස්ථානය පවසන්නේ App එකක් මගින් දැන හඳුනගෙන මෙම පුද්ගලයා සහ කාන්තාව හමුවී ඇති බවයි.

පිලිපීන ජාතිකයා සියළු චෝදනා පිළිගෙන ඇති බව පොලිසිය කියයි

125 Views

Comments