ජපන් ක්‍රීඩිකාවන්ට ජය


ආසියානු දෘශ්‍යාබාධිත කාන්තා පාපන්දු ශූරතාවලිය ඊයේ(11) ඉන්දියාවේ කොචි නුවරදී ආරම්භ වුණා.

.

ආසියානු දෘශ්‍යාබාධිත කාන්තා පාපන්දු ශූරතාවලිය ඊයේ(11) ඉන්දියාවේ කොචි නුවරදී ආරම්භ වුණා.

මෙහිදී ජපාන ජාතික කණ්ඩායම හා ඉන්දීය ජාතික කණ්ඩායම අතර පැවති තරඟයෙන් ජපාන කණ්ඩායම ගෝල 2-0 ලෙස ජයගත්තා.

ඒ අනුව ජපාන කණ්ඩායම  අද(12) සිය දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. 

මේ අතර 2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා ජපන් පිරිමි ජාතික කණ්ඩායමද අද(12) කණ්ඩායම් අදියරේ සිය පළමු තරගයට උස්බෙකිස්තානය සමඟින් මුහුණ දීමට නියමිතයි.

140 Views

Comments