ආයුබෝ වේවා


මොකක්ද මේ ආයුබෝ ජපන් කියන්නෙ

.

හොඳයි ආයුබෝ ජපන් කියන අපේ ව්‍යාපෘතිය ගැන ඔයාලට මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. ජපානයේ ජීවත් වෙන ඔයාලට අපි විවිධ සේවාවන් මේ ආයුබෝ ජපන් වෙබ් අඩවිය මගින් හා ඇප් එක මගින් ලබා දෙනවා. දැන් අපි ලබා දෙන සේවාවන් එකින් එක දැනගමු.

ජපන් නිවුස් සිංහලෙන්

https://japan.aayubo.com/japan

මේ ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් ජපානයේ සිදු වෙන විශේෂ සිදුවීම් දැනගන්න. උදාහරණයක් විදියට රිය අනතුරක්, ස්වභාවික අනතුරු ( ඔයාල දන්නවනෙ භූමිකම්පා, සුළි සුළං වලින් ලොකු බලපෑම් වෙනවනෙ ජපානෙට ) ආදී සියළුම ජපානයට සම්බන්ධ සිදුවීම් මෙයින් දැන ගන්න පුළුවන්.

තානාපති නිවේදන

https://japan.aayubo.com/EmbassyNews

මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් ජපානයේ තියෙන ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ නිවේදන දැනගන්න.

ආගමික වැඩසටහන්

https://japan.aayubo.com/hashtag/religious

ජපානයේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන් ගැන තොරතුරු මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.

විවිධ උත්සව අවස්ථා

https://japan.aayubo.com/hashtag/events

ජපානය ඉතින් උත්සව දවස් වලට ගොඩක් ලස්සනට ඒ දේවල් සමරනවනෙ. ඔයාලට පුළුවන් ඒ උත්සව ගැන ගොඩක් විස්තර මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුළුවන්.

දැන්වීම්

https://japan.aayubo.com/products

මෙන්න මේකෙන් පුලුවන් ජපානෙ ඉන්න ඔයාලට ඕනි කරන දෙයක් තියනවනම් ඒ දේවල් මිල දී ගන්න වගේම ඔයාලට මොනවහරි විකුණගන්න ඕනි නම් ඒකත් මේ ලින්ක් එකෙන් ගිහින් කරන්න පුලුවන්. මතක තියාගන්න මේකට අපි කිසිදු මුදලක් ඔයාලගෙන් අයකරන්නෙ නෑ.

තව අපි හඳුන්වල දීල තියනවා අපේ ආයුබෝ ඇප් එක පහළ තියන ලින්ක් වලින් ආයුබෝ ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න එතකොට ඔයාලට ඇප් එකෙන් මන් උඩ විස්තර කරපු හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන්.

IOS

https://apps.apple.com/lk/app/aayubo/id6443983455

Android

https://japan.aayubo.com/Aayubo.apk

 

අපේ ආයුබෝ Facebook group එකටත් එන්න.

https://www.facebook.com/groups/1882179135503963/?ref=share_group_link

131 Views

Comments