ජපාන අගමැති කාම්බෝජයට


ජපාන අගමැති සංචාරයක් සඳහා කාම්බෝජයට ගොස් තිබෙනවා.

.

අද(12) උදෑසන අගමැති කිෂිඩා සිය අග්නිදිග ආසියානු සංචාරයේ පළමු රට වන කාම්බෝජයට පැමිණි අතර අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සමුළුවට ද සහභාගී වුණා. 

දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-yue, චීන අගමැති Li KeqiangLee  සහ ආසියාන් නායකයන් රැසක් මෙම සමුළුවට එක්ව සිටියා.

නැවත නැවතත් බැලස්ටික් මිසයිල දියත් කළ උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී එක්සත් වන ලෙසට අගමැති කිෂිඩා මෙම හමුවේදී කියා සිටියා.

137 Views

Comments