ජපාන අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවතට


ජපාන අධිකරණ අමාත්‍ය ධුරයෙන් පහ කර ඇති බව වාර්තා වනවා.

.

අගමැති ෆුමියෝ කිෂිඩාට Fumio Kishida අධිකරණ අමාත්‍ය Yasuhiro Hanashi ධුරයෙන් පහ කිරීමට සිදු වී තිබෙනවා.

ඒ ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආන්ඩුවට වන හානිය අවම කර ගැනීමේ පැහැදිලි ප්‍රයත්නයක් ලෙසයි.

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ මතභේදයට තුඩු දී ඇති එක්සත් පල්ලිය අතර ඇති සැක කටයුතු සම්බන්ධය හේතුවෙන් මෑතදී අගමැතිවරයා අප්‍රසාදයට ද පත්වී තිබුණා.

 

128 Views

Comments