අතුරුදහන් වූ ළමයා චිබා හිදී සොයා ගනී


අතුරුදහන් වී තිබුණේ 14 හැවිරිදි පිරිමි දරුවෙකි

.

Chiba හි Yotsukaido පොලිස් ස්ථානය අද නිවේදනය කලේ Yotsukaido නගරයේ අතුරුදහන් වූ 14 හැවිරිදි පිරිමි දරුවා ආරක්ෂිතව සොයා ගත් බවයි.

පොලිසියට අනුව 11 වැනිදා සවස 6.10ට පමණ මෙම දරුවා අතුරුදන් වී ඇති අතර එදිනම රාත්‍රී 7.15ට පමණ ඔහුගේ පවුලේ අය පොලිසියට පැමිණිලි කර ඇත.

පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කල පොලිසියට අද උදෑසන වන විට දරුවා සොයා ගැනීමට හැකි විය.

 

126 Views

Comments