ජපානය පරදා එංගලන්තය ජයගනී


ඊයේ පැවති පාපන්දු තරඟයකදී ජපානය පරදා එංගලන්තය ජයගත්තා.

.

ඊයේ(12) ට්විකන්හැම්හිදී ජපානය හා එංගලන්තය අතර පැවති පාපන්දු තරඟය ලකුණු 52-13 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ උත්සාහක දිනුම් හතක් වාර්තා කරමින්.

මෙය එංගලන්ත පුහුණුකරු ලෙස එඩී ජෝන්ස්ගේ 59 වැනි ජයග්‍රහණය වූ අතර, 1971 වසරේ පළමු තරගයේ සිට ජපානයට එරෙහිව එංගලන්තය මේ වනවිය සිය තරග 10ම ජයගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ජපාන පුහුණුකරු ජේමි ජෝසප් පැවසුවේ සිය කණ්ඩායම තරඟයේ ක්‍රීඩා කල ආකාරය පිළිබඳ සතුටුදායක විය නොහැකි බවයි.

 

77 Views

Comments