Ryo Harada නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින්ට ලිංගික හිරිහැර කළ බව හෙළිවේ.


ඔහු Takarazuka Revue හි අධ්‍යක්ෂකවරයායි.

.

Takarazuka Revue හි අධ්‍යක්ෂ Ryo Harada සිය කණ්ඩායමේ සාමාජිකයින්ට සහ කාර්ය මණ්ඩලයට දිගින් දිගටම ලිංගික හිරිහැර කළ බවට Shukan Bunshun අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් ඔවුන් පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට මෙම තොරතුරු ලබාදුන් අයගේ නම් වැනි විස්තර අනාවරණය කර නොමැත.  

Harada 2003 දී මෙම.කණ්ඩායමට එක් වූ අතර ඔහු දක්ෂ කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධය.

ඔහ "Berlin, My Love" සඳහා 2017දී Kazuo Kikuta රඟහල සම්මානය සහ 2020 සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිත ආයතනයේ "Pigalle Kyosokyoku" සම්මානයද දිනා ඇත.

97 Views

Comments