Anan නගරයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි


53 හැවිරිදි පුද්ගලයෙක් මිය යයි

.

12 වනදා නගනෝ ප්‍රාන්තයේ Anan නගරයේ මහා මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී 53 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී ඇති අතර පසුව ඔහු මියගිය බව තහවුරු විය. 

අනතුරට මුහුණ දුන් 53 හැවිරිදි Kazunaga Kanehara  මහතා වෛද්‍ය හෙලිකොප්ටරයකින් Shizuoka ප්‍රාන්තයේ රෝහලකට ප්‍රවාහනය කළ නමුත් රාත්‍රී 11:30 ට පසුව ඔහුගේ මරණය තහවුරු විය

මෝටර් රථය Shizuoka ප්‍රාන්තයේ 43 හැවිරිදි පුද්ගලයෙකු විසින් පදවා ඇති අතර කාන්තාවන් තිදෙනෙකු එහි ගමන් කර ඇතත් කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

අනතුර සිදු වූ ස්ථානය පැහැදිලිව පෙනෙන පෙනෙන මාර්ගයක පිහිටා ඇති බැවින් අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

70 Views

Comments