Kumamoto නගරාධිපති මැතිවරණය අද(13) දින පැවැත්වුණා.
එහිදී ලිබරල් ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් Kazufumi Onishi මහතාද කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් Makiko Masuda මහතා ද තරග වැදුණා.
ඒ අනුව Onishi මහතා 28.26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණය ජය ගත්තා.ඔ
ඔනිෂි මහතා 2016 කුමමොටෝ භූමිකම්පාවෙන් වුණු ව්‍යසනය යථා තත්ත්වයට පත් කිරීමටද නොමඳව කැපවුණු අයෙක් වීම විශේෂත්වයක්.